ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
42 : 24

وَلِلّٰهِ مُلْكُ السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَاِلَی اللّٰهِ الْمَصِیْرُ ۟

අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• موازنة المؤمن بين المشاغل الدنيوية والأعمال الأخروية أمر لازم.
•මෙලොව කාර්යබහුලතාවය හා මතුලොව ක්රියාවන් අතර දේව විශ්වාසියා සමබරතාව රැකීම අනිවාර්යය කරුණකි. info

• بطلان عمل الكافر لفقد شرط الإيمان.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය යන කොන්දේසිය නොමැති වීම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයා සිදු කරන ක්රියාවන්හි නිෂ්ඵලභාවය. info

• أن الكافر نشاز من مخلوقات الله المسبِّحة المطيعة.
•අල්ලාහ්ට අවනත වන ඔහු ව සුවිශුද්ධ කරන ඔහුගේ මැවීම් පිළිබඳ සැබැවින්ම දේව ආදේශකයා ගැටලුකාරී තත්ත්වයක පසුවෙයි. info

• جميع مراحل المطر من خلق الله وتقديره.
•වර්ෂාවේ පවතින සියලුම අදියරයන් අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ සැලසුම් අතරින් වන දෑය. info