ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
92 : 23

عٰلِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَتَعٰلٰی عَمَّا یُشْرِكُوْنَ ۟۠

ඔහුගේ මැවීම් අතරින් ගුප්ත ව පවතින සියලු දෑ ඔහු මැනවින් දන්නාය. එමෙන්ම දෘශ්යමාන ඉන්ද්රියන්ට හසුවන සියලු දෑ ද මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහුට හවුල්කරුවකු වීමෙන් සුවිශුද්ධයාණන් වන අල්ලාහ් උත්තරීතර විය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
•විශ්ව සැලැස්මේ ස්ථායීතාව අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙයි. info

• إحاطة علم الله بكل شيء.
•සියලු දෑ කෙරෙහි අල්ලාහ්ගේ දැනුම ආවරණය වී තිබීම. info

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
•නපුරු පුද්ගලයින් සමග යහපත් ලෙස කටයුතු කිරීම ප්රතිවාදියාට විශාල බලපෑමක් ඇති කරන උසස් ඉස්ලාමීය විනයකි. info

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
•ෂෙයිතාන්ගේ පෙළඹවීමෙන් හා ඔහුගේ කුකුසෙන් අල්ලාහ් වෙතින් ආරක්ෂාව පැතීමේ අවශ්යතාව. info