ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
68 : 23

اَفَلَمْ یَدَّبَّرُوا الْقَوْلَ اَمْ جَآءَهُمْ مَّا لَمْ یَاْتِ اٰبَآءَهُمُ الْاَوَّلِیْنَ ۟ؗ

දේව ආදේශකයින් අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කොට එහි ඇති දෑ අනුව ක්රියා කිරීම සඳහා ඒ ගැන පරිශීලනය කළ යුතු නොවේ ද? එසේ නැතහොත් ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ මුතුන් මිත්තන් වෙත නොපැමිණි දෙයක් ඔවුන් වෙත පැමිණ තිබේ ද? නමුත් ඔවුහු ඒ ගැන පිටු පා එය බොරු කරමින් සිටියෝය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خوف المؤمن من عدم قبول عمله الصالح.
•දේව විශ්වාසියා ඔහුගේ දැහැමි ක්රියාවන් පිළිගනු නොලැබේ දෝ යයි බියවීම. info

• سقوط التكليف بما لا يُسْتطاع رحمة بالعباد.
•හැකියාවක් නොමැති කරුණක් පවරනු ලැබීමෙන් අතහැර දැමීම ගැත්තන් කෙරෙහි වූ ආශිර්වාදයකි. info

• الترف مانع من موانع الاستقامة وسبب في الهلاك.
•සුඛෝපභෝගී ජීවිතය තැන්පත්භාවය වළක්වනු ලබන කරුණු අතරින් වූවකි. එමෙන්ම විනාශයට ද හේතුවකි. info

• قصور عقول البشر عن إدراك كثير من المصالح.
•බොහෝ දැහැමි කටයුතු සාක්ෂාත් කර ගැනීමට මිනිස් බුද්ධිය අසමත් වීම. info