ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
57 : 22

وَالَّذِیْنَ كَفَرُوْا وَكَذَّبُوْا بِاٰیٰتِنَا فَاُولٰٓىِٕكَ لَهُمْ عَذَابٌ مُّهِیْنٌ ۟۠

අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් බොරුකළවුන් වනාහි, අල්ලාහ් ඔවුන් අපහාසයට පත් කරන නින්දනීය දඬුවමක් අපා ගින්නේ ඔවුනට ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම. info

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය. info

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය. info

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම. info