ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
32 : 22

ذٰلِكَ ۗ— وَمَنْ یُّعَظِّمْ شَعَآىِٕرَ اللّٰهِ فَاِنَّهَا مِنْ تَقْوَی الْقُلُوْبِ ۟

අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහු වෙනුවෙන් විය යුතු අවංකභාවය, පිළිම වන්දනාවෙන් හා අවලාද නැගීමෙන් වැළකී සිටීම යනාදිය අල්ලාහ් අණ කළ කරුණු වේ. කවරෙකු දහමේ කටයුතුවටල ගරුබුහුමන් කරන්නේ ද - ඒ අතරින් සත්ව කැපය, හජ් හි පිළිවෙත් යනාදිය ඇතුළත් වේ.- සැබැවින්ම එසේ ගරුබුහුමන් කිරීම හදවත් තුළ ඒවායෙහි පරමාධිපති වෙනුවෙන් තිබෙන බැතිමත්භාවය හේතුවෙනි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• ضَرْب المثل لتقريب الصور المعنوية بجعلها في ثوب حسي، مقصد تربوي عظيم.
•සදාචාරාත්මක රූප සමීප කරවීමේදී සංවේදී ඇඳුමකට උදාහරණ ගෙනහැර පෑම පුහුණුවේ මහඟු අරමුණ පෙන්වා දෙයි. info

• فضل التواضع.
•තැන්පත්කමේ මහිමය info

• الإحسان سبب للسعادة.
•දැහැමි කටයුතු සිදු කිරීම සතුටට හේතුවකි. info

• الإيمان سبب لدفاع الله عن العبد ورعايته له.
•දේව විශ්වාසය යනු ගැත්තාට අල්ලාහ්ගේ ආරක්ෂාව ලැබීමටත් ඔහු පිළිබඳ ඔහුගේ අවධානය යොමු වීමටත් හේතුවක් වන්නේය. info