ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
26 : 22

وَاِذْ بَوَّاْنَا لِاِبْرٰهِیْمَ مَكَانَ الْبَیْتِ اَنْ لَّا تُشْرِكْ بِیْ شَیْـًٔا وَّطَهِّرْ بَیْتِیَ لِلطَّآىِٕفِیْنَ وَالْقَآىِٕمِیْنَ وَالرُّكَّعِ السُّجُوْدِ ۟

අහෝ දූතය! දේව නිවසේ ස්ථානය හා එහි සීමාව ගැන නොදැන සිටි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට, අප පැහැදිළි කළ අවස්ථාව නුඹ සිහිපත් කරනු. එමෙන්ම අපි ඔහුට, "මට නමස්කාර කිරීමෙහි කිසිවකු නුඹ ආදේශ නොකරනු. මාගේ නිවස තවාෆ් කරන්නන් වෙනුවෙන් හා එහි සලාත් ඉටු කරන්නන් වෙනුවෙන් මානසික මෙන්ම භෞතික කිලිටිවලින් පිරිසිදු කරනු" යැයි අපි ඔහුට දේව පණිවිඩ යැව්වෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• حرمة البيت الحرام تقتضي الاحتياط من المعاصي فيه أكثر من غيره.
•ශුද්ධ වූ නිවස සතු ගෞරවය, වෙනත් අවස්ථාවන්වල සිදුවන පාපකම් වලට වඩා අධිකව ප්රවේසම් වීමේ අවශ්යතාව මෙහිදී ඇති කරයි. info

• بيت الله الحرام مهوى أفئدة المؤمنين في كل زمان ومكان.
•ශුද්ධ වූ අල්ලාහ්ගේ නිවස වනාහි, සෑම කාලයකම හා සෑම ස්ථානයකම සිටින දේවත්වය විශ්වාස කරන්නන්ගේ හදවත් ආශා කරන තැනකි. info

• منافع الحج عائدة إلى الناس سواء الدنيوية أو الأخروية.
•හජ් හි ප්රතිලාභ, ඒවා ලෞකික හෝ මතුලොව ප්රතිලාභ වුව ද ජනයා වෙත හැරී එනු ඇත. info

• شكر النعم يقتضي العطف على الضعفاء.
•ආශිර්වාදවලට කෘතවේදී වීම දුර්වලයින්හට කරුණාව දැක්වීමට නියම කරයි. info