ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
20 : 22

یُصْهَرُ بِهٖ مَا فِیْ بُطُوْنِهِمْ وَالْجُلُوْدُ ۟ؕ

එහි දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ උදරය තුළ පවතින දෑ දිය වී ඔවුන්ගේ චර්මය දක්වාම ගෙන යයි. පසුව එයද දිය කරනු ලැබේ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الهداية بيد الله يمنحها من يشاء من عباده.
•යහමග ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට එය පිරිනමනු ඇත. info

• رقابة الله على كل شيء من أعمال عباده وأحوالهم.
•තම ගැත්තන්ගේ සියලුම ක්රියාවන් හා ඔවුන්ගේ තත්ත්වයන් ගැන අල්ලාහ්ගේ නිරීක්ෂණය. info

• خضوع جميع المخلوقات لله قدرًا، وخضوع المؤمنين له طاعة.
•සියලු මැවීම් නියමය අනුව අල්ලාහ්ට යටත් වෙති. නමුත් දේව විශ්වාසීන්ගේ යටත් වීම පිහිටනුයේ ඔහුට අවනත වීමෙනි. info

• العذاب نازل بأهل الكفر والعصيان، والرحمة ثابتة لأهل الإيمان والطاعة.
•දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරන්නන්හට දඬුවම පහළ වෙයි. දෙවියන් විශ්වාස කොට ඔහුට අවනත වන්නන්හට කරුණාව ස්ථීර වනු ඇත. info