ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
97 : 21

وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَاِذَا هِیَ شَاخِصَةٌ اَبْصَارُ الَّذِیْنَ كَفَرُوْا ؕ— یٰوَیْلَنَا قَدْ كُنَّا فِیْ غَفْلَةٍ مِّنْ هٰذَا بَلْ كُنَّا ظٰلِمِیْنَ ۟

ඔවුන් බැහැරට පැමිණීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වනු ඇත. එහි අර්බුද හා දරුණු ව්යසනයන් හෙළිවනු ඇත. එහි අර්බුදවල දරුණුකම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බැල්ම විවෘත ව පවතී. ඔවුහු මෙසේ පවසති. "අහෝ අපගේ විනාශය! මෙම මහත් වූ දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් දුරස් ව මෙලොව කටයුතුවලදී කාර්යබහුලව හා විනෝදයෙහි පසු වූයෙමු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපි අපරාධකරුවන් වූයෙමු." info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම. info

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය. info

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි. info

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය. info