ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
91 : 21

وَالَّتِیْۤ اَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِیْهَا مِنْ رُّوْحِنَا وَجَعَلْنٰهَا وَابْنَهَاۤ اٰیَةً لِّلْعٰلَمِیْنَ ۟

අහෝ දූතය! දුරාචාරයෙන් තම රහස්ය පෙදෙස ආරක්ෂා කරගත් මර්යම් (අලයිහිස් සලාම්) තුමිය පිළිබඳ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඇය වෙත අල්ලාහ් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව යැව්වේය. ඔහු ඇය තුළ පිම්ඹේය. එමගින් ඇය ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පිළිසිඳ ගත්තාය. ඇය හා ඇයගේ පුත් ඊසා මිනිසුන්ට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සළකුණක් වූහ. පියකුගෙන් තොර ව මැවීමට හැකි ඔහුව කිසිවකු විසින් පරාජයට පත් කළ නොහැක. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම. info

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය. info

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි. info

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය. info