ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
48 : 21

وَلَقَدْ اٰتَیْنَا مُوْسٰی وَهٰرُوْنَ الْفُرْقَانَ وَضِیَآءً وَّذِكْرًا لِّلْمُتَّقِیْنَ ۟ۙ

මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාට සත්ය, අසත්ය අතර හා අනුමත, තහනම් දෑ අතර වෙන් කරන්නක් වශයෙන් ද, එය විශ්වාස කළවුනට මඟපෙන්වීමක් වශයෙන් ද, ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත්ව කටයුතු කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් ද තව්රාතය අපි පිරිනැමුවෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• نَفْع الإقرار بالذنب مشروط بمصاحبة التوبة قبل فوات أوانها.
•වරද පිළිගැනීම ප්රයෝජනවත් වීම සඳහා නියමිත කාලය අතපසු වීමට පෙර පාපක්ෂමාවෙහි නිරත වීම කොන්දේසියක් බවට පත් කර ඇත. info

• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• أهمية قوة الحجة في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී බලවත් තර්කයක වැදගත්කම. info

• ضرر التقليد الأعمى.
•අන්ධානුකරණයේ හානිය. info

• التدرج في تغيير المنكر، والبدء بالأسهل فالأسهل، فقد بدأ إبراهيم بتغيير منكر قومه بالقول والصدع بالحجة، ثم انتقل إلى التغيير بالفعل.
•පිළිකුල් සහගත දෙයක් වෙනස් කිරීමේදී පිළිපැදිය යුතු අදියර. එය පහසු දැයකින් ආරම්භ කිරීම වඩාත් පහසුය. ඉබ්රාහීම් තුමා තම ජනයා අතර තිබූ පිළිකුල් සහගත දෑ වෙනස් කිරීම සඳහා වචනයෙන් හා තර්ක කිරීමෙන් ආරම්භ කළ අතර පසු ව එය ක්රියාවෙන් වෙනස් කරන්නට එතුමා තැත් කළහ. info