ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
11 : 21

وَكَمْ قَصَمْنَا مِنْ قَرْیَةٍ كَانَتْ ظَالِمَةً وَّاَنْشَاْنَا بَعْدَهَا قَوْمًا اٰخَرِیْنَ ۟

දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකාරී බවට පත් වූ ගම්මාන කොපමණ ප්රමාණයක් අපි විනාශ කර ඇත්තෙමු ද? ඒවායින් පසු ව අප වෙනත් පිරිසක් මැව්වෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الظلم سبب في الهلاك على مستوى الأفراد والجماعات.
•අසාධාරණකම යනු තනි පුද්ගල මෙන්ම සමූහ වශයෙන් විනාශ වී යාමට හේතුවක් වන්නේය. info

• ما خلق الله شيئًا عبثًا؛ لأنه سبحانه مُنَزَّه عن العبث.
•අල්ලාහ් කිසිවක් ව්යාකූල ලෙස මවා නැත. ඊට හේතුව සැබැවින්ම ඔහු ව්යාකූලත්වයෙන් පිරිසිදු වූවෙකි. info

• غلبة الحق، ودحر الباطل سُنَّة إلهية.
•සත්යය ජය ගැනීම හා අසත්යය පරාජය වීම දේව න්යායයකි. info

• إبطال عقيدة الشرك بدليل التَّمَانُع.
•දේව ආදේශයේ ප්රතිපත්තිය වනාහි ප්රතිවිරුද්ධ සාධක තුළින් එය නිෂ්ඵල වී යන්නකි. info