ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
131 : 20

وَلَا تَمُدَّنَّ عَیْنَیْكَ اِلٰی مَا مَتَّعْنَا بِهٖۤ اَزْوَاجًا مِّنْهُمْ زَهْرَةَ الْحَیٰوةِ الدُّنْیَا ۙ۬— لِنَفْتِنَهُمْ فِیْهِ ؕ— وَرِزْقُ رَبِّكَ خَیْرٌ وَّاَبْقٰی ۟

එම බොරුකාර පිරිස් පරීක්ෂාවට ලක් කරනු පිණිස මෙලොව ජීවිතයේ සතුට විඳීම සඳහා ඔවුනට අපි ඇති කළ භුක්ති විඳීම් දෙස නුඹ නොබලනු. සැබැවින්ම අපි ඔවුනට ඇති කළ දෑ විනාශ වී යන්නකි. නමුත් නුඹේ පරමාධිපති නුඹ තෘප්තියට පත්වන තරමට ප්රතිඥා දී ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් භුක්ති විඳින, විනාශ වී යන දෑට වඩා උතුම්ය. සදාතනිකය. ඊට හේතුව සැබැවින්ම එහි කප්පාදුවක් නොවන බැවිණි. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• من الأسباب المعينة على تحمل إيذاء المعرضين استثمار الأوقات الفاضلة في التسبيح بحمد الله.
•අල්ලාහ් ව ප්රශංසා කරමින් ඔහු සුවිශුද්ධ කිරීම සඳහා උතුම් වේලාවන් ප්රයෝජනයට ගැනීම, පිටු දකින්නන්ගේ හිංසා පීඩා ඉසිලීමේදී උදව් වන හේතු අතරින් එකකි. info

• ينبغي على العبد إذا رأى من نفسه طموحًا إلى زينة الدنيا وإقبالًا عليها أن يوازن بين زينتها الزائلة ونعيم الآخرة الدائم.
•මෙලොව අලංකාරය හා එය පිළිගැනීම සඳහා ගැත්තෙකුගේ මනස තුළ අභිලාශයක් ඇති වූ විට, ඔහු එම පහත් අලංකාරය අතර හා මතුලොව සදාතනික ස්වර්ග සැපත අතර තූලනය කොට බැලීම අවශ්ය වන්නේය. info

• على العبد أن يقيم الصلاة حق الإقامة، وإذا حَزَبَهُ أمْر صلى وأَمَر أهله بالصلاة، وصبر عليهم تأسيًا بالرسول صلى الله عليه وسلم.
•සලාතය විධිමත් ලෙස ඉටු කිරීම ගැත්තෙකුගේ වගකීමකි. ඔහුට යම් ප්රශ්ණයක් ඇති වූ විටෙක ඔහු සලාතය ඉටු කළ යුතුය. සලාතය ඉටු කරන මෙන් ඔහුගේ පවුලේ අයට නියෝග කළ යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කරමින් ඔවුන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතුය. info

• العاقبة الجميلة المحمودة هي الجنة لأهل التقوى.
•ප්රශංසනීය අලංකාර අවසානය වනුයේ බැතිමත් අය සතු ස්වර්ග උයනයි. info