ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
84 : 19

فَلَا تَعْجَلْ عَلَیْهِمْ ؕ— اِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا ۟ۚ

අහෝ දුතය! ඔවුනට විනාශය ඉක්මන් කරනු යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමට නුඹ ඉක්මන් නොවනු. ඔවුන්ගේ ආයු කාලය අපි ගණනය කරමින් සිටින්නෙමු. එය ඔවුනට දුන් අවාකශය අවසන් වන තෙක් පමණි. පසුව ඔවුනට සුදුසු දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කරන්නෙමු. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• تدل الآيات على سخف الكافر وسَذَاجة تفكيره، وتَمَنِّيه الأماني المعسولة، وهو سيجد نقيضها تمامًا في عالم الآخرة.
•දේවත්වය ප්රතික්ෂේප කරන්නාගේ අනුවණකම, ඔහුගේ චින්තනයේ විකෘතිභාවය හා මිහිරි පැතුම් පිළිබඳ මෙම පාඨ පෙන්වා දෙයි. ඔහු මතුලොවෙහි මුළුමණින්ම එයට ප්රතිවිරුද්ධ දෑ ලබා ගනු ඇත. info

• سلَّط الله الشياطين على الكافرين بالإغواء والإغراء بالشر، والإخراج من الطاعة إلى المعصية.
•නපුර පෙළඹවීමට, නොමග යැවීමට හා අවනත වීමෙන් බැහැර කොට, පාපය වෙත නැඹුරු කිරීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් මත ආධිපත්යය දරන ෂෙයිතානුන් අල්ලාහ් පත් කර ඇත. info

• أهل الفضل والعلم والصلاح يشفعون بإذن الله يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ අනුමැතියෙන් භාග්යවන්ත දැනුමැති දැහැමි ජනයා මැදිහත් වී කතා කරති. info