ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
90 : 18

حَتّٰۤی اِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلٰی قَوْمٍ لَّمْ نَجْعَلْ لَّهُمْ مِّنْ دُوْنِهَا سِتْرًا ۟ۙ

-දෑසට දසුන් වූ පරිදි- හිරු එහි උදාවන ස්ථානය වෙත ළඟා වන තෙක් ඔහු ගමන් ගත්තේය. හිරු එළිය වැටීමෙන් ඔවුන් ආරක්ෂා කරන ගස්වල හෙවණ හෝ නිවෙස් හෝ අප ඔවුනට ඇති නොකළා වූ පිරිසක් මත හිරු උදාවනු ඔහු දුටුවේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أن ذا القرنين أحد الملوك المؤمنين الذين ملكوا الدنيا وسيطروا على أهلها، فقد آتاه الله ملكًا واسعًا، ومنحه حكمة وهيبة وعلمًا نافعًا.
•සැබැවින්ම දුල් කර්නයින් ලොවම පාලනය කළ, එහි වැසියන් මත ආධිපත්යය දැරූ, දේව විශ්වාසී රජවරුන් අතරින් එක් රජවරයෙකි. සැබැවින්ම අල්ලාහ් ඔහුට විශාල රාජ්යයක් පිරිනැමුවේය. එමෙන්ම ප්රඥාව, පෞරුෂත්වය හා ප්රයෝජනවත් දැනුම ඔහුට පිරිනමා තිබිණ. info

• من واجب الملك أو الحاكم أن يقوم بحماية الخلق في حفظ ديارهم، وإصلاح ثغورهم من أموالهم.
•මැවීම්, ඔවුනනොවුන්ගේ නිවෙස් තුළ තබා ආරක්ෂා කරමින් හා ඔවුන්ගේ ධනයෙන් ඔවුන්ගේ අඩුපාඩු විධිමත් කර දෙමින් කටයුතු කිරීම රජුගේ හා පාලකයාගේ වගකීමකි. info

• أهل الصلاح والإخلاص يحرصون على إنجاز الأعمال ابتغاء وجه الله.
•දැහැමි හා අවංක ගැත්තන් අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් සිදු කිරීමට ප්රිය කරති. info