ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
3 : 18

مَّاكِثِیْنَ فِیْهِ اَبَدًا ۟ۙ

එම තිළිණ මත ඔවුහු සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් එය විසන්ධි කරනු නොලැබේ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أنزل الله القرآن متضمنًا الحق والعدل والشريعة والحكم الأمثل .
•සත්යය, සාධාරණත්වය, ආගමික පිළිවෙත් හා ප්රඥාවන්ත උදාහරණ සහිත ව අල්ලාහ් අල් කුර්ආනය පහළ කළේය. info

• جواز البكاء في الصلاة من خوف الله تعالى.
•උත්තරීතර අල්ලාහ් පිළිබඳ බියෙන් සලාතයේ දී හඬා වැළපීමේ අනුමැතිය. info

• الدعاء أو القراءة في الصلاة يكون بطريقة متوسطة بين الجهر والإسرار.
•සලතයේ දී සිදු කරන ප්රාර්ථනා හා අල් කුර්ආනයේ කියවීම් වඩාත් උස් හෝ පහත් හඬකින් තොර ව ඒ දෙක අතර මධ්යම පිළිවෙතකින් විය යුතුය. info

• القرآن الكريم قد اشتمل على كل عمل صالح موصل لما تستبشر به النفوس وتفرح به الأرواح.
•ආත්මාවන්ට සුභ පැතුම් එක්කර දෙන ප්රාණයන්, ඒ ගැන සතුටුවන කරුණු වෙත ළඟා කරවන සෑම දැහැමි ක්රියාවක්ම අල් කුර්ආනය අන්තර්ගත වී ඇත. info