ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
18 : 18

وَتَحْسَبُهُمْ اَیْقَاظًا وَّهُمْ رُقُوْدٌ ۖۗ— وَّنُقَلِّبُهُمْ ذَاتَ الْیَمِیْنِ وَذَاتَ الشِّمَالِ ۖۗ— وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَیْهِ بِالْوَصِیْدِ ؕ— لَوِ اطَّلَعْتَ عَلَیْهِمْ لَوَلَّیْتَ مِنْهُمْ فِرَارًا وَّلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا ۟

ඔවුන් දෙස අධීක්ෂණයෙන් බලන්නනි! සැබැවින්ම ඔවුන් නින්දෙන් පසුවුව ද ඔවුන්ගේ දෑස් විවෘත ව ඇති බැවින් ඔවුන් අවදිව සිටින්නන් ලෙස ඔබ සිතනු ඇත. ඔවුන්ගේ ශරීර මහපොළොව කා නොදමන පරිදි ඔවුන්ගේ නින්දෙහි විටෙක දකුණු දෙසටත් විටෙක වම් දෙසටත් අපි ඔවුන් හැරෙව්වෙමු. ලෙන පිවිසුමෙහි ඔවුන්ගේ සුනඛයා ද උගේ ඉදිරිපස පාද දිගු කරමින් සිටියේය. නුඹ ඔවුන් දෙස එඹී බලා දෑසින් දුටුවේ නම් ඔවුන් ගැන ඇති බියෙන් ඔවුන්ගෙන් නුඹ පළා යනු ඇත. ඔවුන් ගැන ත්රාසයක් නුඹේ සිත් තුළ පිරෙනු ඇත. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• من حكمة الله وقدرته أن قَلَّبهم على جنوبهم يمينًا وشمالًا بقدر ما لا تفسد الأرض أجسامهم، وهذا تعليم من الله لعباده.
•ඔවුන්ගේ ශරීර පොළව විනාශ කර නොදමන පරිදි ඇලපත් දකුණට හා වමට හැරවීම අල්ලාහ්ගේ ප්රඥාව හා ඔහුගේ බලයෙනි. මෙම ඉගැන්වීම අල්ලාහ් ඔහුගේ ගැත්තන් හට පිරිනමා ඇත. info

• جواز اتخاذ الكلاب للحاجة والصيد والحراسة.
•දඬයම් කිරීම ආරක්ෂාව හා අවශ්යතාවක් සඳහා සුනඛයකු ඇති දැඩි කිරී්මේ අවසරය. info

• انتفاع الإنسان بصحبة الأخيار ومخالطة الصالحين حتى لو كان أقل منهم منزلة، فقد حفظ ذكر الكلب لأنه صاحَبَ أهل الفضل.
•යහපත් අය සමග සම්බන්ධකම් පැවැත්වීම දැහැමියන් සමග ආශ්රය කිරීම ඔවුන් තරාතිරමෙන් අඩු වුව ද එමගින් මිනිසුනට ප්රයෝජන ඇත. සඳහන් කරන ලද සුනඛයා එසේ ආරක්ෂාව ලැබුවේ ඌ භාග්යවතුන් සමග ආශ්රය කළ බැවිණි. info

• دلت الآيات على مشروعية الوكالة، وعلى حسن السياسة والتلطف في التعامل مع الناس.
•මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී කාරුණික හා යහපත් පාලනයකින් යුතුව හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම ආගමානුගත කර ඇති බවට මෙම පාඨ පෙන්වා දෙයි. info