ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
58 : 15

قَالُوْۤا اِنَّاۤ اُرْسِلْنَاۤ اِلٰی قَوْمٍ مُّجْرِمِیْنَ ۟ۙ

"සැබැවින් අල්ලාහ් අප එවා ඇත්තේ බරපතල ලෙස කලහකාරී ව කටයුතු කරන ඉතා දරුණු ලෙස නපුරු ක්රියාවන්හි නිතරවන ලූත්ගේ ජනයා විනාශ කිරීමටය" යැයි මලක්වරුන්ගෙන් සමන්විත දූත පිරිස පැවසුවෝය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• تعليم أدب الضيف بالتحية والسلام حين القدوم على الآخرين.
•ආගන්තුකයින් පැමිණෙන විට සුබ පැතීමේ හා සලාම් දීමේ ආචාර ධර්ම ඉගැන්වීම. info

• من أنعم الله عليه بالهداية والعلم العظيم لا سبيل له إلى القنوط من رحمة الله.
•අල්ලාහ් කවරෙකුට යහමග හා මනා දැනුම ආශිර්වාද කර ඇත්තේ ද ඔවුනට අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගැනීමට කිසිදු මගක් නැත. info

• نهى الله تعالى لوطًا وأتباعه عن الالتفات أثناء نزول العذاب بقوم لوط حتى لا تأخذهم الشفقة عليهم.
•ලූත්ගේ ජනයාට දඬුවම පහළ වන අතරවාරයේ ඔවුන් ගැන අනුකම්පාවක් ඇති නොවන වස් ලූත් හා ඔහු අනුගමනය කළවුන් ඔවුන් දෙස හැරී බැලීම අල්ලාහ් තහනම් කළේය. info

• تصميم قوم لوط على ارتكاب الفاحشة مع هؤلاء الضيوف دليل على طمس فطرتهم، وشدة فحشهم.
•මෙම ආගන්තුකයින් සමග අශීලාචාර ව හැසිරීමට ලූත්ගේ ජනයා අපේක්ෂා කර සිටීම ඔවුන්ගේ බුද්ධිහීන මට්ටම හා ඔවුන්ගේ අශීලාචාර ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන්නකි. info