ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
7 : 12

لَقَدْ كَانَ فِیْ یُوْسُفَ وَاِخْوَتِهٖۤ اٰیٰتٌ لِّلسَّآىِٕلِیْنَ ۟

යූසුෆ්ගේ කතාවෙහි සහ ඔහුගේ සහෝදරයින්ගේ කතාවෙහි ඒ ගැන විමසා සිටින්නන්හට පාඩමක් හා උපදේශන විය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• ثبوت الرؤيا شرعًا، وجواز تعبيرها.
•ආගමික වශයෙන් හීනයේ පිහිටීම හා ඒ ගැන ඵලාපල කීමේ හැකියාව. info

• مشروعية كتمان بعض الحقائق إن ترتب على إظهارها شيءٌ من الأذى.
•කිසියම් උවදුරක් පැන නගිනු ඇතැයි සැක කරන්නේ නම් ඇතැම් යථාර්ථයන් සැඟවීම ආගමානුගත කර ඇත. info

• بيان فضل ذرية آل إبراهيم واصطفائهم على الناس بالنبوة.
•ඉබ්රාහීම්ගේ පරම්පරාවේ මහිමය විස්තර කිරීම හා ජනයා අතර දූත මෙහෙය සඳහා ඔවුන්ව තෝරා ගැනීම. info

• الميل إلى أحد الأبناء بالحب يورث العداوة والحسد بين الإِخوة.
•දරුවන් අතරින් එක් අයෙකු වෙත පමණක් ආදරයෙන් නැඹුරු වීම සහෝදරයින් අතර සතුරුකම හා ඊර්ෂ්යාව උරුම කර දෙනු ඇත. info