ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
99 : 11

وَاُتْبِعُوْا فِیْ هٰذِهٖ لَعْنَةً وَّیَوْمَ الْقِیٰمَةِ ؕ— بِئْسَ الرِّفْدُ الْمَرْفُوْدُ ۟

ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التحذير من اتّباع رؤساء الشر والفساد، وبيان شؤم اتباعهم في الدارين.
•නපුරු හා ප්රචණ්ඩත්වයේ නායකයින් පිළිපැදීමේ අවවාදය, ඔවුන් අනුගමනය කරන්නන් හට දෙලොවෙහි හිමි වන අභාග්යවන්තභාවය විස්තර කිරීම. info

• تنزه الله تعالى عن الظلم في إهلاك أهل الشرك والمعاصي.
•ආදේශ තබන්නන් හා පාපතරයින් විනාශ කිරීමේදී අසාධාරණකම් හා අපරාධවලින් අල්ලාහ් පිවිතුරු වීම. info

• لا تنفع آلهة المشركين عابديها يوم القيامة، ولا تدفع عنهم العذاب.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් නමදිමින් සිටි දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත. දඬුවමින් ඔවුන් වළක්වන්නේ ද නැත. info

• انقسام الناس يوم القيامة إلى: سعيد خالد في الجنان، وشقي خالد في النيران.
•ස්වර්ගයේ සදා පසුවන භාග්යවන්තයින් ලෙසත්, නිරයේ සදා පසුවන අභාග්යවන්තයින් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා වෙන් කිරීම. info