ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
95 : 11

كَاَنْ لَّمْ یَغْنَوْا فِیْهَا ؕ— اَلَا بُعْدًا لِّمَدْیَنَ كَمَا بَعِدَتْ ثَمُوْدُ ۟۠

ඔවුහු එහි පදිංචි නොවූවාක් මෙන් වූහ. දැනගනු. සමූද් ජනයා වෙත අල්ලාහ්ගේ උදහස පහළ වීමෙන් ඔවුන් ඔහුගේ කරුණා දයාවෙන් නෙරපා හරිනු ලැබුවාක් මෙන්ම මද්යන් වාසීන්හට විනාශය අත්වීමෙන් ඔවුන් ද ඉන් නෙරපා හරින ලදී. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• ذمّ الجهلة الذين لا يفقهون عن الأنبياء ما جاؤوا به من الآيات.
•නබිවරුන් කවර සාක්ෂි හා සාධක ගෙන ආවේ ද ඒ ගැන වටහා නොගත් අඥානයින්ගේ පහත්භාවය. info

• ذمّ وتسفيه من اشتغل بأوامر الناس، وأعرض عن أوامر الله.
•මිනිස් නියෝග අනුව කටයුතු කර අල්ලාහ්ගේ නියෝග පිටුපාමින් කටයුතු කරන්නන්ගේ මෝඩකම හා පහත්කම. info

• بيان دور العشيرة في نصرة الدعوة والدعاة.
•දහම් ප්රචාරය හා ප්රචාරකයින් සඳහා උදව් වීමේ දී පවුලේ දායකත්වය පිළිබඳ පැහැදිලි කිරීම. info

• طرد المشركين من رحمة الله تعالى.
•දෙවියන්ට ආදේශ තබන්නන් උත්තරීතර අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හරිනු ලැබීම. info