ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
53 : 11

قَالُوْا یٰهُوْدُ مَا جِئْتَنَا بِبَیِّنَةٍ وَّمَا نَحْنُ بِتَارِكِیْۤ اٰلِهَتِنَا عَنْ قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِیْنَ ۟

ඔහුගේ සමූහයා ඔහුට, "අහෝ හූද්! නුඹ ව අප විශ්වාස කරන තරමට නුඹ පැහැදිලි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. කිසිදු සාක්ෂියකින් තොර ව නුඹ කරන හිස් වදන් හේතුවෙන් අපි අපගේ දෙවිවරුන් නැමදීම අතහරින්නේ ද නැත. සැබැවින්ම ඔබ දේව දූතයෙකු බව කරන වාදය විශ්වාස කරන්නන් ලෙස ද අප නැත" යැයි පැවසූහ. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වෙනුවෙන් -ඔවුන් තමන්ගේ දරුවන් වුව ද- මැදිහත් වීමට නබිවරුන්ට අයිතියක් නැත. info

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• දහම් දේශකයෙකු සතු නිර්මලභාවය හා මිනිසුන් සතු ව ඇති දෑ වෙනුවෙන් අයැද සිටීමෙන් ඔහුගේ පිවිතුරුභාවය. info

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
•සමාව අයැද සිටීමෙහි හා පාපක්ෂමාවෙහි නිරත වීමෙහි මහිමය. සැබැවින්ම ඒ දෙක වර්ෂාව පහළ වීමටත් අධික ලෙස ධන සම්පත් හා දරු සම්පත් ලැබීමටත් හේතු සාධකයක් වේ. info