ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
51 : 11

یٰقَوْمِ لَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ اَجْرًا ؕ— اِنْ اَجْرِیَ اِلَّا عَلَی الَّذِیْ فَطَرَنِیْ ؕ— اَفَلَا تَعْقِلُوْنَ ۟

"අහෝ මාගේ ජනයිනි! මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දන්වන දෑ සඳහාත් ඔහු වෙත නුඹලාව මා ඇරයුම් කිරීම සඳහාත් කිසිදු තෑග්ගක් මම නුඹලාගෙන් නොපතමි. මාගේ තෑග්ග මා මැවූ අල්ලාහ්ගෙන් මිස නැත. ඒ ගැන නුඹලා වටහා ගෙන මා කවර කරුණක් වෙත නුඹලා ඇරයුම් කරන්නේ ද ඒ සඳහා නුඹලා පිළිතුරු දිය යුතු නොවේද?" info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වෙනුවෙන් -ඔවුන් තමන්ගේ දරුවන් වුව ද- මැදිහත් වීමට නබිවරුන්ට අයිතියක් නැත. info

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• දහම් දේශකයෙකු සතු නිර්මලභාවය හා මිනිසුන් සතු ව ඇති දෑ වෙනුවෙන් අයැද සිටීමෙන් ඔහුගේ පිවිතුරුභාවය. info

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
•සමාව අයැද සිටීමෙහි හා පාපක්ෂමාවෙහි නිරත වීමෙහි මහිමය. සැබැවින්ම ඒ දෙක වර්ෂාව පහළ වීමටත් අධික ලෙස ධන සම්පත් හා දරු සම්පත් ලැබීමටත් හේතු සාධකයක් වේ. info