ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
48 : 11

قِیْلَ یٰنُوْحُ اهْبِطْ بِسَلٰمٍ مِّنَّا وَبَرَكٰتٍ عَلَیْكَ وَعَلٰۤی اُمَمٍ مِّمَّنْ مَّعَكَ ؕ— وَاُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ یَمَسُّهُمْ مِّنَّا عَذَابٌ اَلِیْمٌ ۟

අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමාට, "අහෝ නූහ්! සුරක්ෂිත ව හා අභයදායී ව නැවෙන් ගොඩ බසිනු. අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයන් බොහෝමයක් නුඹටත් නුඹෙන් පසු පැමිණෙන නුඹ සමග නැවේ සිටි දේව විශ්වාසීන්ගේ පරපුරටත් ඇත. ඔවුන්ගෙන් පැවත එන දෙවියන් ප්රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මෙලොව ජිවිතයේ භුක්ති විදීමට අපි ඔවුනට අවකාශය දෙන්නෙමු. ඔවුන්ගේ ජිවනෝපායන් ඔවුනට අපි පිරිනමමු. පසුව මතුලොවෙහි අපගෙන් වූ වේදනීය දඬුවම ඔවුනට අත් වන්නේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් වෙනුවෙන් -ඔවුන් තමන්ගේ දරුවන් වුව ද- මැදිහත් වීමට නබිවරුන්ට අයිතියක් නැත. info

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• දහම් දේශකයෙකු සතු නිර්මලභාවය හා මිනිසුන් සතු ව ඇති දෑ වෙනුවෙන් අයැද සිටීමෙන් ඔහුගේ පිවිතුරුභාවය. info

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
•සමාව අයැද සිටීමෙහි හා පාපක්ෂමාවෙහි නිරත වීමෙහි මහිමය. සැබැවින්ම ඒ දෙක වර්ෂාව පහළ වීමටත් අධික ලෙස ධන සම්පත් හා දරු සම්පත් ලැබීමටත් හේතු සාධකයක් වේ. info