ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

කුරෙය්ෂ්

គោល​បំណងនៃជំពូក:
بيان نعمة الله على قريش وحق الله عليهم.
කුරෙෂ්වරුන් වෙත පිරිනමා තිබූ අල්ලාහ්ගේ ආශිර්වාදය හා ඔවුන් මත වූ අල්ලාහ්ගේ වගකීම් පැහැදිළි කිරීම. info

external-link copy
1 : 106

لِاِیْلٰفِ قُرَیْشٍ ۟ۙ

කුරෙෂ්වරුන්ගේ පුරුද්ද හා ඔවුන්ගේ ඇල්ම හේතුවෙන්. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• أهمية الأمن في الإسلام.
• ඉස්ලාමය තුළ ආරක්ෂාවේ වැදගත්කම. info

• الرياء أحد أمراض القلوب، وهو يبطل العمل.
• මූණිච්චාව සිත්තුළ ඇති රෝගයකි. එය සියලු ක්රියා නිෂ්ඵල කර දමනු ඇත. info

• مقابلة النعم بالشكر يزيدها.
• ලැබූ ආශිර්වාදයන් කෘතවේදී ලෙසින් පිළිගැනීම තුළින් ඒවා තව තවත් අධික කරවයි. info

• كرامة النبي صلى الله عليه وسلم على ربه وحفظه له وتشريفه له في الدنيا والآخرة.
• අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් කෙරෙහි වූ ගරුත්වය එතුමාණන්ට හිමි ආරක්ෂාව, එතුමාණන්ව මෙලොවේදී හා මතුලොවේදී ගරු කොට තිබීම. info