ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
51 : 9

قُلْ لَّنْ یُّصِیْبَنَاۤ اِلَّا مَا كَتَبَ اللّٰهُ لَنَا ۚ— هُوَ مَوْلٰىنَا ۚ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟

අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට සිදු නො වන්නේ ම ය. ඔහු අපගේ භාරකරු ය. තවද දේවත්වය විශ්වාස කරන්නන් අල්ලාහ් වෙත ම (සියල්ල) භාර කළ යුතු යැයි (නබිවරය!) නුඹ පවසනු. info
التفاسير: