ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
148 : 7

وَاتَّخَذَ قَوْمُ مُوْسٰی مِنْ بَعْدِهٖ مِنْ حُلِیِّهِمْ عِجْلًا جَسَدًا لَّهٗ خُوَارٌ ؕ— اَلَمْ یَرَوْا اَنَّهٗ لَا یُكَلِّمُهُمْ وَلَا یَهْدِیْهِمْ سَبِیْلًا ۘ— اِتَّخَذُوْهُ وَكَانُوْا ظٰلِمِیْنَ ۟

මූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණවලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේ ය. එයට ගව හඬකුත් විය. සැබැවින් ම එය ඔවුන් සමඟ කතා නො කරන බවත් ඔවුනට එය ඍජු මඟ නො පෙන්වන බවත් ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝ ය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ. info
التفاسير: