ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
96 : 2

وَلَتَجِدَنَّهُمْ اَحْرَصَ النَّاسِ عَلٰی حَیٰوةٍ ۛۚ— وَمِنَ الَّذِیْنَ اَشْرَكُوْا ۛۚ— یَوَدُّ اَحَدُهُمْ لَوْ یُعَمَّرُ اَلْفَ سَنَةٍ ۚ— وَمَا هُوَ بِمُزَحْزِحِهٖ مِنَ الْعَذَابِ اَنْ یُّعَمَّرَ ؕ— وَاللّٰهُ بَصِیْرٌ بِمَا یَعْمَلُوْنَ ۟۠

ඔවුන් අන් මිනිසුන්ට වඩා, තවද (විශේෂයෙන්) ආදේශ කළවුනට වඩා මෙලොව ජීවිතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නන් ලෙස නුඹ ඔවුන්ව දකිනු ඇත. ඔවුන්ගෙන් කෙනෙක් තමන්ට වසර දහසක් ආයුෂ දෙනු නො ලබන්නේ දැ? යි ආශා කරයි. එහෙත් ඔහුට ආයුෂ දෙනු ලැබුව ද එම දඬුවමින් ඔහු දුරස්වන්නෙක් නො වෙයි. ඔවුන් කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය. info
التفاسير: