ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
81 : 2

بَلٰی مَنْ كَسَبَ سَیِّئَةً وَّاَحَاطَتْ بِهٖ خَطِیْٓـَٔتُهٗ فَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟

එසේ නොව කවරෙකු පාපයක් උපයා ඔහුගේ වැරදි ඔහුව වෙළාගෙන ඇත්තේ ද ඔවුහු මය නිරා ගින්නේ සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. info
التفاسير: