ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
79 : 2

فَوَیْلٌ لِّلَّذِیْنَ یَكْتُبُوْنَ الْكِتٰبَ بِاَیْدِیْهِمْ ۗ— ثُمَّ یَقُوْلُوْنَ هٰذَا مِنْ عِنْدِ اللّٰهِ لِیَشْتَرُوْا بِهٖ ثَمَنًا قَلِیْلًا ؕ— فَوَیْلٌ لَّهُمْ مِّمَّا كَتَبَتْ اَیْدِیْهِمْ وَوَیْلٌ لَّهُمْ مِّمَّا یَكْسِبُوْنَ ۟

එබැවින් තම දෑත්වලින් ග්‍රන්ථය ලියා පසුව එය සුළු මිලකට විකුණනු පිණිස, "මෙය අල්ලාහ් වෙතින්" යැයි පවසන අයට විනාශය අත් වේවා! එබැවින් ඔවුන්ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශය අත් වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුනට විනාශය අත් වේවා! info
التفاسير: