ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាស៊ីនហាឡា - មជ្ឈមណ្ឌលបកប្រែរ៉ូវ៉ាដ

external-link copy
138 : 2

صِبْغَةَ اللّٰهِ ۚ— وَمَنْ اَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةً ؗ— وَّنَحْنُ لَهٗ عٰبِدُوْنَ ۟

(අපව වර්ණවත් කරවන) අල්ලාහ්ගේ රන්ජනය (පිළිපදිනු). රන්ජනයෙන් අල්ලාහ්ට වඩා කවරෙක් අලංකාරමත් වේ ද? තවද අපි ඔහුට යටහත් වන්නෝ වෙමු. info
التفاسير: