Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
48 : 74

فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشّٰفِعِیْنَ ۟ؕ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මලක්වරුන් නබිවරුන් හා දැහැමියන්ගේ මැදිහත් වීම ඔවුනට ප්රයෝජනවත් නො වන්නේය. ඊට හේතුව මැදිහත් වීම පිළිගැනීමේ කොන්දේසි අතරින් මැදිහත් වනු ලබන්නා ගැන තෘප්තිය ද පිහිටිය යුතු බැවිණි. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
•මිනිසාගේ අභිමතය බැදී පවතිනුයේ අල්ලාහ්ගේ අභිමතය සමගය. info

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
•තමන් වෙත එවන ලද දේව පණිවිඩ කටපාඩම් කර ගැනීම සඳහා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට තිබූ ආශාව හා උනන්දුව. කිසිවක් අමතක නොවන පරිදි ඔහුගේ සිත් තුළ එක් තැන් කිරීමේ හා එය ධාරණය කරවීමේ වගකීම අල්ලාහ් භාර ගෙන තිබීම. info