Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
2 : 72

یَّهْدِیْۤ اِلَی الرُّشْدِ فَاٰمَنَّا بِهٖ ؕ— وَلَنْ نُّشْرِكَ بِرَبِّنَاۤ اَحَدًا ۟ۙ

අපි සවන් දුන් එම වදන ප්රතිපත්තිමය වශයෙන් කතාවෙන් හා ක්රියාවෙන් නිවැරදි බව පෙන්වා දෙයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. එය පහළ කළ ඒකීය පරමාධිපතිට අපි කිසිවිටෙක ආදේශ නොතබමු. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• تأثير القرآن البالغ فيمَنْ يستمع إليه بقلب سليم.
•ගැඹුරු අල්-කුර්ආනය නිරෝගී හදවතකින් සවන් දෙන අයට එය බලපෑමක් ඇති කරයි. info

• الاستغاثة بالجن من الشرك بالله، ومعاقبةُ فاعله بضد مقصوده في الدنيا.
•ජින්වරුන්ගෙන් උදව් පැතීම අල්ලාහ්ට සිදු කරන ආදේශයකි. මෙලොවෙහි එය අපේක්ෂා කරනු ලබන දෑට විරුද්ධව එසේ කටයුතු කරන්නා සතු දඬුවම. info

• بطلان الكهانة ببعثة النبي صلى الله عليه وسلم.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ඇවෑමෙන් හූනියම ව්යාජත්වයට පත්වීම. info

• من أدب المؤمن ألا يَنْسُبَ الشرّ إلى الله.
•අල්ලාහ් වෙත කිසිදු නරකක් සම්බන්ධ නොකිරීම මුඃමින්වරයාගේ විනයයි. info