Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
37 : 41

وَمِنْ اٰیٰتِهِ الَّیْلُ وَالنَّهَارُ وَالشَّمْسُ وَالْقَمَرُ ؕ— لَا تَسْجُدُوْا لِلشَّمْسِ وَلَا لِلْقَمَرِ وَاسْجُدُوْا لِلّٰهِ الَّذِیْ خَلَقَهُنَّ اِنْ كُنْتُمْ اِیَّاهُ تَعْبُدُوْنَ ۟

රාත්රිය හා දහවල එකින් පසු එක මාරුවෙන් මාරුව පැමිණීම ද, හිරු හා සඳු ද අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් වේ. අහෝ ජනයිනි! නුඹ හිරුට නමස්කාර නොකරනු. සඳුටත් නමස්කාර නොකරනු නුඹලා සැබෑ ලෙස නමදින්නන් ලෙස සිටියෙහු නම් ඒවා මැවූ ඒකීය අල්ලාහ්ට පමණක් නමස්කාර කරනු. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• منزلة الاستقامة عند الله عظيمة.
•අල්ලාහ් අබියස ඇති ස්ථාවර නිවහන අතිමහත්ය. info

• كرامة الله لعباده المؤمنين وتولِّيه شؤونهم وشؤون مَن خلفهم.
•ඔහුගේ විශ්වාසී ගැත්තන්හට අල්ලාහ් පුදන ගෞරවය, ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගෙන් පසු පැමිණෙන්නන්ගේ කටයුතු භාර ගැනීම. info

• مكانة الدعوة إلى الله، وأنها أفضل الأعمال.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ ස්ථාවරය හා සැබැවින්ම එය සියලු ක්රියාවන්ට වඩා උතුම් වීම. info

• الصبر على الإيذاء والدفع بالتي هي أحسن خُلُقان لا غنى للداعي إلى الله عنهما.
•දුක් වේදනාවන් මත ඉවසා දරා ගැනීම හා වඩාත් යහපත් දෑ වෙතට මග පෙන්වීම යන ගුණාංග දෙක අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා සතුව තිබිය යුතු අවශ්යම ගුණාංග දෙකකි. info