Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
64 : 39

قُلْ اَفَغَیْرَ اللّٰهِ تَاْمُرُوْٓنِّیْۤ اَعْبُدُ اَیُّهَا الْجٰهِلُوْنَ ۟

අහෝ දූතය! ඔවුන්ගේ පිළිම වලට නුඹ නැමදිය යුතු යැයි නුඹට බලකරමින් සිටින මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපති පිළිබඳ නොදැනුවත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෑට නමදින ලෙස නුඹලා මට අණ කරන්නෙහු ද? නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔහු හැර වෙනත් කිසිවෙකු කිසිවිටෙක මම නොනමදිමි.’ යැයි පවසනු. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• الكِبْر خلق ذميم مشؤوم يمنع من الوصول إلى الحق.
•උඩඟුකම යනු සත්යය වෙත සේන්දු වීම වළක්වාලන ඉතා පහත් නීච ගුණාංගයකි. info

• سواد الوجوه يوم القيامة علامة شقاء أصحابها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අභාග්යවන්තයින්ගේ සලකුණ වනුයේ එම මුහුණු කළුපැහැයෙන් පිහිටීමය. info

• الشرك محبط لكل الأعمال الصالحة.
•අල්ලාහ්ට ආදේශ තැබීම සියලු දැහැමි කටයුතු විනාශ කර දමන්නකි. info

• ثبوت القبضة واليمين لله سبحانه دون تشبيه ولا تمثيل.
•කිසිදු සමාන කිරීමකින් හෝ උපමා කිරීමකින් තොර ව අල්ලාහ් සතු ග්රහණය හා ඔහු සතු දකුණත තහවුරු කිරීම. info