Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
28 : 39

قُرْاٰنًا عَرَبِیًّا غَیْرَ ذِیْ عِوَجٍ لَّعَلَّهُمْ یَتَّقُوْنَ ۟

අපි අල් කුර්ආනය අරාබි කියවීමක් බවට පත් කළෙමු. එහි ඇදයක් හෝ විකෘතිභාවයක් හෝ මුසුවක් හෝ නොමැත. එය ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු පිණිසය. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• أهل الإيمان والتقوى هم الذين يخشعون لسماع القرآن، وأهل المعاصي والخذلان هم الذين لا ينتفعون به.
•දේව විශ්වාසය හා භක්තිය ඇත්තවුන් වනාහි ඔවුහුමය අල් කුර්ආනයට සවන් දීමෙන් බියට පත්වන්නෝ. පාපතරයින් හා නීචයින් වනාහි ඔවුහු එමගින් ප්රයෝජන නොලබති. info

• التكذيب بما جاءت به الرسل سبب نزول العذاب إما في الدنيا أو الآخرة أو فيهما معًا.
•දූතවරුන් ගෙන ආ දෑ බොරු කිරීම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ ඒ දෙකෙහිම හෝ දඬුවම පහළ වීමට හේතුවක් වනු ඇත. info

• لم يترك القرآن شيئًا من أمر الدنيا والآخرة إلا بيَّنه، إما إجمالًا أو تفصيلًا، وضرب له الأمثال.
•මෙලොව හා මතු ලොව කරුණු කිසිවක් එය සම්පූර්ණ ව හෝ විස්තරාත්මක ව හෝ පැහැදිලි කර එයට උපමා ද ගෙන හැර දැක්වීමෙන් මිස අල් කුර්ආනය ඒ කිසිවක් අතහැර දමා නැත. info