Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
9 : 2

یُخٰدِعُوْنَ اللّٰهَ وَالَّذِیْنَ اٰمَنُوْا ۚ— وَمَا یَخْدَعُوْنَ اِلَّاۤ اَنْفُسَهُمْ وَمَا یَشْعُرُوْنَ ۟ؕ

ඔවුන් විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය සිත තුළ සඟවා අල්ලාහ් හා සැබෑ දේව විශ්වාසවන්තයින් රවටන්නට බලති. නමුත් යාථාර්ථය නම් ඔවුහු ඔවුන්වම රවටා ගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන හැඟීමෙන් යුතුව නොබලති. අල්ලාහ් රහසිගත දෑ හා සැඟව ඇති සියල්ල පිළිබඳ මැනවින් දනියි. ඔවුන්ගේ ගුණාංග හා ඔවුන්ගේ තත්ත්වයන් දේව විශ්වාසවන්තයින්හට හෙළි කළේය. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• أن من طبع الله على قلوبهم بسبب عنادهم وتكذيبهم لا تنفع معهم الآيات وإن عظمت.
•අහංකාරකම හා බොරුව හේතුවෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එබැවින් මෙම පාඨ කොතරම් වැදගත් වුවද ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. info

• أن إمهال الله تعالى للظالمين المكذبين لم يكن عن غفلة أو عجز عنهم، بل ليزدادوا إثمًا، فتكون عقوبتهم أعظم.
•බොරුකාර අපරාධකරුවන් අල්ලාහ් එසේ අතහැර දමා ඇත්තේ ඔවුන් ගැන නොසැලකිලිමත්කම හෝ ඔවුනට දඬුවම් දීමට නොහැකිකම නිසා නොවේ. එය ඔවුන්ගේ පාපකම් ඔවුන් වැඩිකර ගනු පිණිසය. ඔවුනට හිමිවන දඬුවම ඉතා බිහිසුණුය. info