Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke Bahasa Sinhala

external-link copy
9 : 10

اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ یَهْدِیْهِمْ رَبُّهُمْ بِاِیْمَانِهِمْ ۚ— تَجْرِیْ مِنْ تَحْتِهِمُ الْاَنْهٰرُ فِیْ جَنّٰتِ النَّعِیْمِ ۟

සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් තුළ පවතින දේව විශ්වාසය හේතුවෙන්, තම තෘප්තිය වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් සඳහා වූ මඟපෙන්වීම අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා සදා ස්වර්ග උයන් තුළට ප්රවේශ කරනු ඇත. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• لطف الله عز وجل بعباده في عدم إجابة دعائهم على أنفسهم وأولادهم بالشر.
•කීර්තිමත් හා උත්තරීතර අල්ලාහ් ඔහුගේ ගැත්තන් තමන්ට එරෙහිව හා තම දරුවන්ට එරෙහිව නපුරක් පතමින් සිදු කරන ප්රාර්ථනාවන්ට පිළිතුරු නොදීමෙන් ඔහු තම ගැත්තන්ට පෙන්වා ඇති මෛත්රිය. info

• بيان حال الإنسان بالدعاء في الضراء والإعراض عند الرخاء والتحذير من الاتصاف بذلك.
•දුෂ්කර අවස්ථාවන්හි ප්රාර්ථනා කර සිටීම හා සමෘද්ධිමත් අවස්ථාවන්හි පිටුපෑම යන මිනිසාගේ තත්ත්වය විස්තර කිරීම හා එයින් හැරෙන මෙන් වූ අවවාදය. info

• هلاك الأمم السابقة كان سببه ارتكابهم المعاصي والظلم.
•පෙර විසූ සමූහයන් විනාශ වීමට ඔවුන් සිදු කළ පාපකම් හා අපරාධකම් හේතු විය. info