Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Sinhala - Markaz Ruwād At-Tarjamah

අස් සල්සලා

external-link copy
1 : 99

اِذَا زُلْزِلَتِ الْاَرْضُ زِلْزَالَهَا ۟ۙ

මහපොළොව බලවත් කම්පනයෙන් කම්පනය කරනු ලැබූ විට, info
التفاسير:

external-link copy
2 : 99

وَاَخْرَجَتِ الْاَرْضُ اَثْقَالَهَا ۟ۙ

මහපොළොව එහි ඇති බර බැහැර කළ විට, info
التفاسير:

external-link copy
3 : 99

وَقَالَ الْاِنْسَانُ مَا لَهَا ۟ۚ

තවද එයට කුමක් වී ඇත් දැ? යි මිනිසා පවසයි. info
التفاسير:

external-link copy
4 : 99

یَوْمَىِٕذٍ تُحَدِّثُ اَخْبَارَهَا ۟ؕ

එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි. info
التفاسير:

external-link copy
5 : 99

بِاَنَّ رَبَّكَ اَوْحٰی لَهَا ۟ؕ

සැබැවින් ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට, info
التفاسير:

external-link copy
6 : 99

یَوْمَىِٕذٍ یَّصْدُرُ النَّاسُ اَشْتَاتًا ۙ۬— لِّیُرَوْا اَعْمَالَهُمْ ۟ؕ

එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි. info
التفاسير:

external-link copy
7 : 99

فَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَیْرًا یَّرَهٗ ۟ؕ

එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී. info
التفاسير:

external-link copy
8 : 99

وَمَنْ یَّعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا یَّرَهٗ ۟۠

කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී. info
التفاسير: