क़ुरआन के अर्थों का अनुवाद - सिंहली अनुवाद पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का।

external-link copy
40 : 79

وَاَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهٖ وَنَهَی النَّفْسَ عَنِ الْهَوٰی ۟ۙ

එමෙන්ම කවරෙකු තම පරමාධිපති ඉදිරියේ පෙනී සිටීමට බියෙන් යුතුව ඔහු තහනම් කළ දැයින් වැළකෙන්නේද එවිට ඔහු පිවිසෙන ලැගුම්හල ස්වර්ගය වනු ඇත. info
التفاسير:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• وجوب الرفق عند خطاب المدعوّ.
• ඇරයුම් කරනු ලබන්නා ඉදිරියේ කාරුණිකව කතා කිරීම අනිවාර්යය. info

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
• අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීමත් තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගැනීමත්, ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක අතරින් සමහරක් වෙති. info

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
• අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. info

• بيان الله لتفاصيل خلق السماء والأرض.
• අහස් හා මහපොළොව මැවීමෙහි තතු පැහැදිලි කරමින් අල්ලාහ් පිළිබඳ විස්තර කිරීම. info