क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद

external-link copy
22 : 68

اَنِ اغْدُوْا عَلٰی حَرْثِكُمْ اِنْ كُنْتُمْ صٰرِمِیْنَ ۟

"නුඹලා එහි අස්වැනු නෙළන්නට යන්නෙහු නම් දිළිඳුන් පැමිණීමට පෙර නුඹලාගේ අස්වැනු වෙත උදෑසනින්ම පිටත්ව යන්නැ"යි පවසා සිටියෝය. info
التفاسير:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• منع حق الفقير سبب في هلاك المال.
•දුප්පත් දිළිඳුන්ගේ උරුමය වළක්වා ලීම ධනය විනාශවී යෑමට හේතුවකි. info

• تعجيل العقوبة في الدنيا من إرادة الخير بالعبد ليتوب ويرجع.
•මෙලොවෙහි දඬුවම ඉක්මන් කිරීම යනු ගැත්තා පශ්චාත්තාපයේ යෙදී පාපයෙන් මිදීම යන යහපත අපේක්ෂා කිරීමක් වේ. info

• لا يستوي المؤمن والكافر في الجزاء، كما لا تستوي صفاتهما.
•දෙවියන් විශ්වාස කරන්නා හා දෙවියන් ප්රතික්ෂේප කරන්නා යන දෙදෙනාගේ ගතිගුණ එක හා සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵල පිරිනැමීමේදී ද ඔවුන් දෙදෙනා සමාන නොවෙති. info