क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का सिंहली अनुवाद

external-link copy
38 : 53

اَلَّا تَزِرُ وَازِرَةٌ وِّزْرَ اُخْرٰی ۟ۙ

සැබැවින්ම කරුණ නම්, මිනිසා තවත් කෙනෙකුගේ පව්බර උසුලන්නේ නැත. info
التفاسير:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info