કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

external-link copy
45 : 74

وَكُنَّا نَخُوْضُ مَعَ الْخَآىِٕضِیْنَ ۟ۙ

අපි ව්යාජත්වයේ පසුවන්නන් සමග සිටියෙමු. ඔවුන් යන යන තැන අපි ද ගියෙමු. නොමග ගියවුන් හා පොළඹවන්නන් සමග අපි කතා කරමින් සිටියෙමු. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි. info