કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

external-link copy
4 : 54

وَلَقَدْ جَآءَهُمْ مِّنَ الْاَنْۢبَآءِ مَا فِیْهِ مُزْدَجَرٌ ۟ۙ

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයෙන් හා අපාරාධයෙන් ඔවුන් වැළකී සිටීම සඳහා ප්රමාණවත් වන අයුරින් දේව ප්රතික්ෂේපය හා අසාධාරණකම් හේතුවෙන් අල්ලාහ් විනාශ කර දැමූ සමූහයන්ගේ තොරතුරු සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි. info

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද. info

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info