કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

external-link copy
3 : 43

اِنَّا جَعَلْنٰهُ قُرْءٰنًا عَرَبِیًّا لَّعَلَّكُمْ تَعْقِلُوْنَ ۟ۚ

අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• سمي الوحي روحًا لأهمية الوحي في هداية الناس، فهو بمنزلة الروح للجسد.
•වහී හෙවත් දේව පණිවිඩයට රූහ් - ප්රාණය යනුවෙන් නම් තබන ලද්දේ මිනිසාට මඟ පෙන්වීමේදී දේව පණිවිඩය වඩාත් වැදගත් වන බැවිණි. එය ශරීරය සතු ප්රාණයේ නිලයේ පවතින්නකි. info

• الهداية المسندة إلى الرسول صلى الله عليه وسلم هي هداية الإرشاد لا هداية التوفيق.
•අල්ලාහ්ගේ දූතයාණන් වෙත සම්බන්ධ කෙරුනු මඟ පෙන්වීම වනාහි එය ආශිර්වාද කිරීමේ මඟ පෙන්වීමක් නොව නිවැරදි මාර්ගය පෙන්වා දෙන මඟ පෙන්වීමකි. info

• ما عند المشركين من توحيد الربوبية لا ينفعهم يوم القيامة.
•දේව ආදේශකයින් තුළ පවතින පරිපාලනයේ ඒකීයත්වය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත. info