કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - સન્હાલી અનુવાદ - રવ્વાદ ભાષાંતર કેન્દ્ર

external-link copy
183 : 7

وَاُمْلِیْ لَهُمْ ؕ— اِنَّ كَیْدِیْ مَتِیْنٌ ۟

තවද මම ඔවුනට අවකාශය ද දෙමි. නියත වශයෙන් ම මාගේ සැලැස්ම ඉතා දැඩි ය. info
التفاسير: