Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango.

external-link copy
19 : 67

اَوَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ فَوْقَهُمْ صٰٓفّٰتٍ وَّیَقْبِضْنَ ؕۘؔ— مَا یُمْسِكُهُنَّ اِلَّا الرَّحْمٰنُ ؕ— اِنَّهٗ بِكُلِّ شَیْءٍ بَصِیْرٌ ۟

මෙම බොරුකාරයින් ඔවුනට ඉහළින් අහසෙහි විටෙක තම පියාපත් දිගු හරිමින් ද තවත් විටෙක හකුළා ගනිමින් ද පියාසර කරන පක්ෂියා දෙස නිරීක්ෂණය කර නොබලන්නේ ද? උන් බිමට නොවැටී එසේ රඳවා තබනුයේ අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවේ. සැබැවින්ම ඔහු සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• اطلاع الله على ما تخفيه صدور عباده.
•තම ගැත්තන්ගේ හදවත් තුළ සැගවී ඇති දෑ පිළිබඳ අල්ලාහ් නිරීක්ෂණය කිරීම. info

• الكفر والمعاصي من أسباب حصول عذاب الله في الدنيا والآخرة.
•දේව ප්රතික්ෂේපය හා පාපකම් මෙලොව හා මතුලොව දඬුවම් ලැබීමට හේතූන් වේ. info

• الكفر بالله ظلمة وحيرة، والإيمان به نور وهداية.
•අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම අන්ධකාරයකි. ව්යාකූලත්වයකි. එමෙන්ම ඔහු ගැන විශ්වාස කිරීම ආලෝකයකි. මඟ ලබන්නකි. info