Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango.

external-link copy
7 : 45

وَیْلٌ لِّكُلِّ اَفَّاكٍ اَثِیْمٍ ۟ۙ

අධික ලෙස පාපකම් සිදු කරන, බොරු පවසන සෑම කෙනෙකුහටම අල්ලාහ්ගෙන් වූ දඬුවමත් විනාශයත් අත්වේවා! info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• الكذب والإصرار على الذنب والكبر والاستهزاء بآيات الله: صفات أهل الضلال، وقد توعد الله المتصف بها.
•බොරුව හා පාපකමෙහි, උඩඟුකමෙහි හා අල්ලාහ්ගේ වදන් හාස්යයට ගැනීමෙහි නිරන්තරයෙන්ම නිරත වී සිටීම යනාදිය නොමග ගියවුන්ගේ ගුණාංග වෙති. මෙවන් ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්ට අල්ලාහ් අවවාද කරන ඇත. info

• نعم الله على عباده كثيرة، ومنها تسخير ما في الكون لهم.
•අල්ලාහ් තම ගැත්තන්හට බොහෝ ආශිර්වාද පිරිනමා ඇත. මෙලොවෙහි ඇති දෑ ඔවුනට වසඟ කර දී තිබීම ද ඉන් එකකි. info

• النعم تقتضي من العباد شكر المعبود الذي منحهم إياها.
•ආශිර්වාදය යනු, එය ඔවුනට පිරිනැමුවා වූ නැමදුම් ලබන්නට සුදුස්සාට කෘතවේදී වීම ගැත්තාහට අනිවාර්යය කරනු ඇත. info