Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango.

external-link copy
9 : 38

اَمْ عِنْدَهُمْ خَزَآىِٕنُ رَحْمَةِ رَبِّكَ الْعَزِیْزِ الْوَهَّابِ ۟ۚ

එසේ නැතහොත් කිසිවකු විසින් පරාජය කළ නොහැකි, ඔහු අභිමත කරන අයට අභිමත කරන දෑ පිරිනමන සර්වබලධාරී නුඹේ පරමාධිපතිගේ භාග්යයෙන් යුත් භාණ්ඩාගාර කිසිවක් මෙම බොරුකාර ආදේශකයින් සතු ව තිබේ ද? නබිත්වය යනු ඔහුගේ භාග්යමත් භාණ්ඩාගාරයෙන් එකකි. ඔහු අභිමත කරන්නන්හට එය පිරිනමයි. ඔවුන් සිතන අයට එය පිරිනැමීමට හෝ ඔවුන් සිතන අයගෙන් එය වැළැක්වීමට හෝ හැකි පරිදි එය පිහිටුවා නැත. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• أقسم الله عز وجل بالقرآن العظيم، فالواجب تَلقِّيه بالإيمان والتصديق، والإقبال على استخراج معانيه.
•කීර්තිමත් අල්ලාහ් මහඟු අල් කුර්ආනය මත දිවුරා සිටියි. අනිවාර්යය වනුයේ දේව විශ්වාසය ලබා, එය තහවුරු කිරීම හා එහි අන්තර්ගත අදහස ඉස්මතු වන පරිදි පිළිගැනීමයි. info

• غلبة المقاييس المادية في أذهان المشركين برغبتهم في نزول الوحي على السادة والكبراء.
•දේවත්වයට ආදේශ තබන්නන් තම නායකයින් හා ප්රභූවරන් මත දේව පණිවිඩ පහළ වීම ගැන ආශාවෙන් පසු විය. එහෙයින් භෞතික නිර්ණායකවල ප්රමුඛත්වය ඔවුන්ගේ බුද්ධිය තුළ ආධිපත්යය දැරීය. info

• سبب إعراض الكفار عن الإيمان: التكبر والتجبر والاستعلاء عن اتباع الحق.
•දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසය පිටු දැකීමට හේතුව ‘අහංකාරකම, බලපුළුවන්කාරකම හා සත්යය පිළිපැදීමෙදී ඔවුන්ගේ උඩඟුකමයි. info