Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Sinhaliiwo wonande deftere Firo Alkur'aana raɓɓinaango.

external-link copy
53 : 38

هٰذَا مَا تُوْعَدُوْنَ لِیَوْمِ الْحِسَابِ ۟

අහෝ දේව භක්තිකයිනි! මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දැහැමි ක්රියාවන් සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබන බව ප්රතිඥා දෙනු ලැබූ යහපත් ප්රතිඵල මෙය වේ. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• من صبر على الضر فالله تعالى يثيبه ثوابًا عاجلًا وآجلًا، ويستجيب دعاءه إذا دعاه.
•පීඩාවක් මත ඉවසා දරා ගන්නා උත්තරීතර අල්ලාහ් ඔහුට ක්ෂණික ව මෙන්ම ප්රමාද වී කුසල් පිරිනමනු ඇත. ඔහු ප්රාර්ථනා කරන විට ඔහුගේ ප්රාර්ථනාව පිළිගනු ඇත. info

• في الآيات دليل على أن للزوج أن يضرب امرأته تأديبًا ضربًا غير مبرح؛ فأيوب عليه السلام حلف على ضرب امرأته ففعل.
•කිසිදු තුවාලයක් ඇති නොවන පරිදි තම බිරිය හැඩගස්වා ගැනීම සඳහා ඇයට පහරක් ගැසීම සැමියාට අයිතියක් ඇතැයි මෙම පාඨවල සඳහන් ව ඇත. අය්යූබ් (අලයිහිස් සලාම්) තුමා තම බිරියට පහර දෙන බවට පොරොන්දු විය. පසු ව ඔහු එය ඉටු කළේය. info