Firo maanaaji al-quraan tedduɗo oo - Eggo Sinhaliiwo - Ñiiɓirde Ruwwad ngam eggo.

external-link copy
47 : 2

یٰبَنِیْۤ اِسْرَآءِیْلَ اذْكُرُوْا نِعْمَتِیَ الَّتِیْۤ اَنْعَمْتُ عَلَیْكُمْ وَاَنِّیْ فَضَّلْتُكُمْ عَلَی الْعٰلَمِیْنَ ۟

ඉස්රාඊල් දරුවනි! මා නුඹලාට දායාද කළ මාගේ දායාදය සිහිපත් කරනු. තවද සැබැවින් ම මම නුඹලාව සියලු ලෝවැසියනට වඩා උසස් කළෙමි. info
التفاسير: